මෙම බැමි ක්‍රමයේ සෑම වරියක් ම ඔළුගල්වලින් සමන්විත ය. මෙම ක්‍රමයෙන් ගොඩනඟන සෘජු බිත්තිවල නෙත්තියේ අනුයාත වරිවල වරියක් හැර වරියක් ආරම්භ වන්නේ තුන්කාලේ ගඩොල් දෙකක් බඩගල් ආකාරයට යොදා ගෙන ය. එසේ යොදා ගැනීමෙන් කුස්තුර එක එල්ලේ පිහිටීම වැළැක්වේ.
විශේෂයෙන් මේ ක්‍රමය ළිං බැඳීම වැනි කෙටි කවාකාර බිත්ති බැඳීමට මෙන්ම අත්තිවාරම් පාදම් වරි, පේකඩ, ආරුක්කු සහ ලීස්තර ආදී කාර්යයන් සඳහා යොදා ගනියි. මෙහි බිත්තියක අවම පළල 220 mm (ගඩොල් 1) කි.
ඔළුගල් බැම්මක ඉදිරි පෙනුම ඔළුගල් වරියක පිහිටීම