ගඩොල් බැමි වර්ග
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දී බැමි වර්ග නිර්මාණය කර ඇත්තේ ඉහත මූලධර්මය අනුව ය. එලෙස භාවිත බැමි වර්ග කිහියක් ම වෙයි.
* ඔළුගල් බැම්ම
* බඩගල් බැම්ම
* ඉංග්‍රීසි බැම්ම
* ෆ්ලෙමිෂ් බැම්ම
ඔළුගල් බැම්ම (Header Bond)
බඩගල් බැම්ම (Stretcher Bond)
ඉංග්‍රීසි බැම්ම (English Bond)
ෆ්ලෙමිෂ් බැම්ම (Flemish Bond)
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017