ගඩොල් බැමිවල දී යෙදෙන පාරිභාෂිත පද
 1. වරිය (Course)
2. බඩගල් වරිය (Stretcher Course)
3. ඔළුගල් වරිය (Header Course)
4. අතිවැස්ම (Lap Length)
5. තිරස් කුස්තුර (Bed Joints)
6. සිරස් කුස්තුර (Vertical Joints)
7. දත් පැන්නුම් කෙළවර (Toothing End)
8. පඩි පැන්නුම් කෙළවර (Racking Back End)
9. නැවතුම් කෙළවර (Stopped End)
10. මුල් ඔළුගල (විලුඹ ඔළුගල) (Queen Header)
(c) Shilpa Sayura Foundation 2006-2017