බැම්මක් යනු බැඳීමකි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දී බැම්මක් යනු තැනුම් ඒකක එකිනෙක අතර බැඳීමක් ඇති වන පරිදි, යම්කිසි රටාවකට කරනු ලබන ඉදිකිරීමකි. ගඩොල් වැනි තැනුම් ඒකක ස්වභාවිකව බැඳීමේ ස්වභාවයක් නොමැති නිසා ඒවා කිසියම් රටාවකට ඇතිරීම මඟින් බැඳීමක් ඇති කරයි.
මෙසේ ඇතිරීමේ දී ගඩොල් අතර බදාම මූට්ටු එක එල්ලේ පිහිටීම නොකළ යුතු වන්නේ බැම්මේ ස්ථායිතාව හා භාරයන් දරා සිටීමේ ශක්තිය හීන වන නිසා ය.
මෙසේ ඇතිරීමේ දී ගඩොල් අතර බදාම මූට්ටු එක එල්ලේ පිහිටීම නොකළ යුතු වන්නේ බැම්මේ ස්ථායිතාව හා භාරයන් දරා සිටීමේ ශක්තිය හීන වන නිසා ය.
ශිල්ප 64