ගඩොල් බැමි බැඳීමේ දී විවිධ ගඩොල් කොටස් අවශ්‍ය වන අතර, ඒවා ප්‍රමාණය හා හැඩය අනුව විවිධ නම්වලින් හඳුන්වයි.
A - ගඩොළ (Brick)
B - ආන බාන්දුව (Queen Closer)
C - මා බාන්දුව (King Closer)
D - පට්ටම් බාන්දුව (Bevelled Closer)
E - මයිටර බාන්දුව (Mitred Closer)
F - ගල් බාගය (Half Bat)
G - ගල් තුන්කාල (¾ Bat)
H - පට්ටම් බාගය (Bevelled Bat)
I - වටනාස් ගඩොළ (Bullnose Brick)
A - ගඩොළ (Brick)
B - ආන බාන්දුව (Queen Closer)
C - මා බාන්දුව (King Closer)
D - පට්ටම් බාන්දුව (Bevelled Closer)
E - මයිටර බාන්දුව (Mitred Closer)
F - ගල් බාගය (Half Bat)
G - ගල් තුන්කාල (¾ Bat)
H - පට්ටම් බාගය (Bevelled Bat)
I - වටනාස් ගඩොළ (Bullnose Brick)