* සියුම් බව - මැටි අංශු 0.075 ට වඩා කුඩා විය යුතු ය.
* වැලි සංයුතිය - මැටි සමඟ 20%ත් 30%ත් අතර වැලි ප්‍රමාණයක් මිශ්‍ර ව තිබීම වැදගත් වේ. මැටි වැඩි වූ විට ගඩොල් ඉරිතැළීම්, පිපිරීම් ඇති වේ.
* අපද්‍රව්‍යයන්ගෙන් තොර වීම - ශාඛමය අපද්‍රව්‍ය මැටිවල අන්තර්ගත නොවිය යුතු ය. ගඩොල් පිලිස්සීමේ දී ඒවා දැවී ගඩොළ තුළ කුහර / පළුඳු ඇති වීමෙන් ශක්තිය අඩු වේ.
* ගල් බොරළු වලින් තොර වීම - ගඩොල් වියළීමේ දී ගල් බොරලු ගැලවී යෑමෙන් කුහර ඇති විය හැකිය.