ඇලුමිනා (AI2O3) - මැටිවල සුවිකාර්යතාව ඇති කරන අතර, ගඩොළේ දැඩි බව ඇති කිරීමට ආධාර වේ.
* සිලිකා (වැලි) (SiO2) - රසායනික ප්‍රතික්‍රියාවේ දී ඇලුමීනියම් සිලිකේට් නිපදවයි. තෙතමනය උරා ගැනීම වැඩි කරන අතර ම, දැඩි බව, කල්පැවැත්ම හා තාපයට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරයි.
* හුණු - ගඩොල් හැකිලීම අවම කරන අතර, අඩු උෂ්ණත්වයක දී සිලිකා ද්‍රව බවට පත් කිරීමට ආධාර වීමෙන් ගඩොල් කොටස් අතර බන්ධන ශක්තිය ඇති කෙරේ.
* ෆෙරල් ඔක්සයිඩ් - සුළු ප්‍රමාණයක් අඩංගු වුව ද වැලි මෘදු කිරීමට සහාය වේ. මේ නිසා මැටි අංශු අතර බන්ධන හැකියාව වැඩි කිරීමට දායක වෙයි. ගඩොල් පිලිස්සීමේ දී රතු පැහැය ඇති කෙරෙන්නේ ද යකඩ ඔක්සයිඩ මගිනි.
* මැග්නීසියා - ගඩොල් හැකිළීම අවම කරන අතර, අඳුරු කහ පැහැයක් ඇති කරයි. ප්‍රමාණය ඉක්මවා මැග්නීසියා අන්තර්ගත වීමෙන් ගඩොල් ඉක්මනින් දිරාපත් වෙයි.