ගඩොල්වල ගුණාත්මකභාවයට නිෂ්පාදන ක්‍රියාවලියේ බලපෑම
 

ගඩොල් නිෂ්පාදනයට භාවිත කරන පස්වල ගුණාංග මත එහි ශක්තිය හා කල්පැවැත්ම රඳා පවතියි. එම මැටිවල ඇලුමිනා හා සිලිකා (වැලි) අඩංගු විය යුතු ය. ඊට අමතර ව 2% පමණ ප්‍රතිශතයක් යකඩ ඔක්සයිඩ, මැග්නීසියා, හුණු හා සෝඩියම් ලවණ අඩංගු විය යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017