පළමුවන දාඨොපතිස්‌ස
 

ක්‍රි.ව. 640-652
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 12)

අග්ගෝ රජුගෙන් පසු දාඨොපතිස්‌ස රජකමට පත්විය. මොහු දොළොස්‌ අවුරුද්දක්‌ රාජ්‍යය කළේය. මේ රජ විහාර කොල්ල කමින් අධර්මයෙන් රාජ්‍යය කරන අතර අග්බෝ රජුගේ සොයුරු කසුප් යුවරජ යුද්ධයට ආවේය. දාඨොපතිස්‌ස රජ්‍යය හැරදමා මුහුදින් එතෙර පලාගොස්‌ මහබල සෙනග ගෙන නැවතත් ලංකාවට පැමිණ කසුප් යුවරජ හා යුද්ධ කොට පැරද මැරුම් කෑවේය.

(c) Shilpa Sayura Foundation 2006-2017