1. සෘජු දාර සහිත ව නිමවිය යුතු ය.
2. මුහුණත් සමතල විය යුතු ය.
3. ඉරි තැළීම්, පිපිරීම්වලින් තොර විය යුතු ය.
4. ගඩොල් එකිනෙක ගැටීමෙන් ලෝහ ශබ්දයක් පිටවිය යුතු ය.
5. ගඩොල් ඔළු පැත්ත බිමට පතිත වන සේ මීටර 1.2 පමණ උසක සිට මුදා හළ විට නොකැඩී තිබිය යුතු ය.
6. ගඩොලක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 2ක් පමණ විය යුතු ය.
7. ගඩොලක් පැය 24ක් ජලයේ ගිල්වා තැබූ විට එහි ජලය උරාගන්නා ප්‍රතිශතය ගඩොලේ වියළි බරින් 20% ප්‍රමාණයක් ඉක්මවා නොයා යුතු ය.