පිළිස්සීම (Burning)
 

අහඹු ලෙස ගඩොළක් කඩා බැලූ විට එහි මධ්‍යයේ වර්ණය ද සමාකාර වර්ණයක් සේ දිස් විය යුතු ය. එමගින් ගඩොළ නිසි ලෙස පිලිස්සී ඇති බව තහවුරු වේ. ගඩොල්වල ඉහත සඳහන් ගුණාංග ලබා ගැනීම සඳහා භාවිත අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය ද නිවැරදි ශිල්පීය ක්‍රම භාවිතය ද අත්‍යවශ්‍ය බව පැහැදිලි ය. ගුණාත්මක බව බාහිර ව සනාථ කළ හැකි තවත් සාධකයක් වන්නේ පිලිස්සූ ගඩොල් පිපිරීම හා ඉරිතැලීම්වලින් තොර ව තිබීමයි.

(c) Shilpa Sayura Foundation 2006-2017