රතු පැහැයට හුරු දුඹුරු පැහැය බාහිර පෘෂ්ඨය පුරා සමාකාර ව පැවතිය යුතු ය. මේ මගින් ගඩොළ ඒකාකාරී ව පිලිස්සී ඇති බව සනාථ කෙරේ.