ගඩොල් පැය 24ක් පුරා ජලයේ ගිල්වා තැබූ විට ජල අවශෝෂණය ගඩොල් වියළි බරෙන් 18% - 20% නොඉක්මවිය යුතු ය. (ආසන්න ලෙස ජල අවශෝෂණය වියළි බරෙන් 1/5ක් නොඉක්මවිය යුතු ය.)
ගඩොළක වියළි බර = w
පැය 24ක් ජලයේ ගිල්වා තැබූ ගඩොළක බර = w1
අවශෝෂණය වූ ජලයේ බර = w1 - w
ගඩොළක වියළි බර = w
පැය 24ක් ජලයේ ගිල්වා තැබූ ගඩොළක බර = w1
අවශෝෂණය වූ ජලයේ බර = w1 - w