ප්‍රමාණය (Zise)
 

ඉංජිනේරු ගඩොලක දිග තීරණය වී ඇත්තේ ගඩොලඛ පළල මෙන් දෙගුණයක් හා 10 mm ක කස්තුර වාසිය එකතු කිරීමෙනි.

ගඩොලක දිග = ගඩොලක පළල මෙන් දෙගුණයක් + 10 mm කස්තුර වාසිය

එලෙස ගඩොලක දිග හා පළල අතර සම්බන්ධතාව ගොඩනඟා ඇත්තේ ඉංග්‍රීසි බැම්මක අනුයාත වරිදෙක සඳහා යොදන බැමි ක්‍රමය සැලකීමෙනි.
(c) Shilpa Sayura Foundation 2006-2017