ඉංජිනේරු ගඩොලක තිබිය යුතු ගුණාංග
ඉදිකිරීම්වල ගුණාත්මක බව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් SLS 39 : 1978 මගින් හඳුන්වා දී ඇති සම්මතයන් 1981 අංක 1 සංශෝධනයන් සහිත ව ඉදිරිපත් කර ඇත.
හැඩය (Shape)
ප්රමාණය (Zise)
ජල අවශෝෂණය (Water Absorption)
බාහිර පෘෂ්ඨයේ වර්ණය (Colour)
ශබ්දය (Ring)
පිළිස්සීම (Burning)
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017