නොයෙකුත් වර්ගයේ ගොඩනැගිලි ද්‍රව්‍ය ආධාරයෙන් අවශ්‍යතාව මත ගොඩනැගිල්ලක බිත්ති විවිධ ආකාරයට ඉදිකර ගත හැකි ය. පරිසරයෙන් තෝරා ගනු ලබන සීමිත ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැනීම බිත්තියක් මගින් මූලික ව අපේක්ෂා කෙරේ. ඊට අමතර ව පහත සඳහන් කාර්යයන් ද අපේක්ෂිත ය.
1. පෞද්ගලිකත්වය ආරක්ෂා වීම, තෝරා ගත් කොටස් වෙන් කිරීම
2. සෙවිලි ද්‍රව්‍ය, වහලය දරා සිටීම
3. සිත් ඇතගන්නාසුලු දොර ජනේල දරා සිටීම
4. අවශ්‍ය ප්‍රමාණයට ශබ්ද පරිවහණය සැලසීම
5. අවශ්‍ය ප්‍රමාණයට තාප පරිවහණය සැලසීම
6. ගිනි සඳහා ප්‍රතිරෝධයක් දැක්වීම
7. තෙතමනය ඇතුළු වීම වැළැක්වීම
1. පෞද්ගලිකත්වය ආරක්ෂා වීම, තෝරා ගත් කොටස් වෙන් කිරීම
2. සෙවිලි ද්‍රව්‍ය, වහලය දරා සිටීම
3. සිත් ඇතගන්නාසුලු දොර ජනේල දරා සිටීම
4. අවශ්‍ය ප්‍රමාණයට ශබ්ද පරිවහණය සැලසීම
5. අවශ්‍ය ප්‍රමාණයට තාප පරිවහණය සැලසීම
6. ගිනි සඳහා ප්‍රතිරෝධයක් දැක්වීම
7. තෙතමනය ඇතුළු වීම වැළැක්වීම