හුණුගල් පිළිස්සීමෙන් අළුහුණු ලබා ගෙන, අළු හුණුවලට ජලය එකතු කිරීමෙන් දිය ගැසූ හුණු සාදා ගත හැකි ය.
හුණුගල් → අළු හුණු + කාබන්ඩයොක්සයිඩ්
CaCO3 → CaO + CO2
CaO + H2O → Ca(OH)2
අළු හුණු + ජලය → දිය ගැසූ හුණු
මෙම ප්‍රතික්‍රියාවේ දී අළුහුණු රසායනික හා භෞතික විපර්යාසයන්ට භාජනය වේ. රසායනික විපර්යාසය ඉහත දැක් වූ සමීකරණයෙන් පැහැදිලි වේ. භෞතික විපර්යාසය නම් පරිමාවේ වැඩි වීම ය.