SLS 1253 : 2003- පෝට්ලන්ඩ් හුණුගල් සිමෙන්ති
  ආසියානු කලාපයේ අලෙවි නොකෙරෙන අතර, යුරෝපීය රටවල් කිහිපයක පමණක් අලෙවි කෙරේ.

සංයුතිය - සිමෙන්ති 80%
        අමු හුණුගල් කුඩු 20%

මෙම සිමෙන්ති භාවිතයේ දී ඉහත අමු හුණුගල්වලට සමාන සිමෙන්ති ප්‍රමාණයක් එනම් 20%ක් වෙන ම එකතු කළ යුතු වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017