ශ්‍රී ලංකා වෙළෙඳපොළේ ඇති ඉදිකිරීම් ද්‍රව්‍යවලට අදාළ වූ ප්‍රමිති
  SLS 107 : 2008- සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති

සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති වසර 186කට වඩා කාලයක් ලෝකය පුරා බහුලව භාවිත වන සිමෙන්ති විශේෂයකි. මෙහි 100%ක් ම සිමෙන්ති අඩංගු වේ. බහු කාර්ය සිමෙන්ති විශේෂයක් වන මෙය,

* අත්තිවාරම් කොන්ක්‍රීට් දැමීම
* සක්ක ගල් බැමි බැඳීම
* ගඩොල්, බ්ලොක් ගල් බැමි බැඳීම
* කුලුනු, බාල්ක සහ පුවරු/අතලු (Slabs) ඇතුළු ලින්ටල් ආදී සියලු වැඩ සහ කපරාරු කිරීම වැනි කාර්යයන් සඳහා භාවිත කෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017