ක්‍රි.ව. 623-624
අගනගරය - අනුරාධපුරය (පා.කා. මාස 05 යි)
අග්බෝ රජු පලාගිය පසු දෙටුතිස් අනුරාධපුරයට පැමිණ රජවිය. ඔහු පස් මසක් රාජ්‍යය කළ ඉක්‌බිති දඹදිව ගිය අග්බෝ රජ දෙමළ සේනාවක් සමඟ ලංකාවට පැමිණ දෙටුතිස් රජු පරාජය කෙළේය.