ප්‍රමිතිය (Standards) යනු කිසියම් නිෂ්පාදනයක තිබිය යුතු හෝ එය ලබා ගත යුතු අවම තත්ත්වයන් පැහැදිලි ව දක්වා ඇති පිරිවිතර (Specification) ලේඛනයයි.
ප්‍රමිති සහතිකය යනු "කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය සහ තත්ත්ව නියමයන්ට අනුව නිෂ්පාදනය කර ඇති බවට, පසුව කෙරෙන පරීක්ෂණ වලින් අත්‍යවශ්‍ය සාධන මට්ටමට ළඟා වී ඇතිදැයි නිරීක්ෂණය කොට නිකුත් කරනු ලබන සහතිකය යි."
මූලික ගොඩනැගිලි ද්‍රව්‍යයන් සඳහා නිකුත් කර ඇති ප්‍රමිති අංකයන්
1. සිමෙන්ති - SLS- 107, 515, 1247, 1253
2. දියගැසූ හුණු - SLS- 682
3. ගොඩනැගිලි හුණු - SLS- 552
4. ගඩොල් - SLS- 39
5. බ්ලොක්ගල් - SLS- 855
6. වානේ කම්බි - SLS-26 හා 375
7. ජී.අයි. නළ - SLS- 859
8. පී.වී.සී. නළ - SLS- 147