යම් ද්‍රව්‍යයක් තුළට ජලය අවශෝෂණය කර රඳවා ගත හැකි ගුණය එහි ජලාකර්ෂණ හැකියාව ලෙස හැඳින්විය හැකි ය. මෙය යම් ද්‍රව්‍යයක් වියළි ව පවතින අවස්ථාවේ දී බර සහ ජලය අවශෝෂණය කර ගත් පසු මුල්වරට දක්වන බර අතර අනුපාතයෙන් මැන ගත හැකි ය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දී මෙම ගුණය ඉතා ප්‍රයෝජනවත් වන අවස්ථා ද ඉතා හානිකර වන අවස්ථා ද ඇත. යම් බිත්තියකට දිගින් දිගටම ජලය උරා ගැනේ නම් එම බිත්තියේ ශක්තිය දුර්වල වෙයි.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දී මෙම ගුණය ඉතා ප්‍රයෝජනවත් වන අවස්ථා ද ඉතා හානිකර වන අවස්ථා ද ඇත. යම් බිත්තියකට දිගින් දිගටම ජලය උරා ගැනේ නම් එම බිත්තියේ ශක්තිය දුර්වල වෙයි.