pH අගය (pH value)
 

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිත බැඳුම් ද්‍රව්‍යවල (ජලය) pH අගය ආසන්න වශයෙන් 7ක් විය යුතු ය. pH අගය 7ට වඩා වුවහොත් භාස්මික වේ. එබැවින් එම ද්‍රව්‍යවල ශක්තිය දුර්වල වේ. එහෙයින් pH අගය 7ට ආසන්න අගයක පැවතිය යුතු ය. විශේෂයෙන් සිමෙන්ති ඇනීම සඳහා භාවිත ජලය බීමට සුදුසු තත්ත්වයෙන් පැවතිය යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017