විශිෂ්ට තාප ධාරිතාව (Specific heat capacity)
කිසියම් ද්‍රව්‍ය ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව ලෙස හඳුන්වයි.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017