ද්‍රව තත්ත්වයේ පවතින ද්‍රව්‍යයක් යම් උෂ්ණත්වයක දී වාෂ්ප බවට පත් වේ නම් එම උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ තාපාංකය වේ. ජලය වාෂ්ප වන උෂ්ණත්වය ජලයේ තාපාංකය වේ. මෙම ගුණය ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා වැදගත් ගුණයකි.
තීන්ත ආලේපනය සහ ඔප දැමීම වැනි කටයුතුවල දී තාපාංකය ඉතා අඩු තිනර් වැනි ද්‍රව්‍ය බහුලව යොදා ගනියි. තව ද කපුරු වැනි ද්‍රව්‍යයක මෙම තාපාංකය පැහැදිලි ව දැකිය නොහැකි ය. එහි දී ඝන තත්ත්වයේ සිට වාෂ්ප වීම (ඌර්ධවපාතනය) දැකිය හැකි වේ.