තෙවැනි අග්බෝ (අග්‍රබෝධි)
 

ක්‍රි.ව. 623-623
අගනගරය - අනුරාධපුරය (පා.කා. මාස 06 යි)

අසිග්‍රාහක රජු ඇවෑමෙන් ඔහුගේ පුත් සිරිසඟබෝ යන නමින් ප්‍රසිද්ධ අග්බෝ කුමරු රජවිය. මලය රට සැඟවී සිටි දෙටුතිස්‌ නම් කුමාර තෙම සෙනඟ රැස්‌කොටගෙන අවුත් රජු හා සමඟ සටන් කෙළේය. රජ තෙමේ යුද්ධයෙන් පැරදී රට හැරදමා දඹදිවට පලා ගියේය.

(c) Shilpa Sayura Foundation 2006-2017