තාපීය ගුණ (Thermal properties)
 කිසියම් ඉදිකිරීම් ද්‍රව්‍යයක් තාප විචලනයක් හෝ අන්තරයක් හමුවේ දක්වන ප්‍රතිචාර, හැසිරීම් ද්‍රව්‍යයේ තාපීය ගුණ යටතේ සාකච්ඡා කෙරෙන බැවින් ද්‍රව්‍ය තෝරා ගැනීමේ දී යෙදෙන යෙදිය යුතු හෝ තාප සීමාව හා පරාසය ගැන පූර්ණ අවබෝධයක් තිබි යුතු ය.

මෙම තාපීය ගුණ ද්‍රව්‍යයේ ආයු කාලය සමග සිදු වන වෙනස්වීම් පිළිබඳ ව ද දැන සිටීම ඉදිකිරීම් ද්‍රව්‍ය තෝරා ගැනීමේ දී වැදගත් වේ. උණු වතුර භාවිතයේ දී සාමාන්‍ය P.V.C. වෙනුවට පොලි බියුටලීන් භාවිතය මේ සඳහා උදාහරණයකි.
(c) Shilpa Sayura Foundation 2006-2017