තන්‍යතාව (Ductility)
  වස්තුවක් හෝ ද්‍රව්‍යයක් හෝ මත දික් අක්ෂය දිගේ යොදනු ලබන බලයක දී බන්ධන නොකැඩී දික් ගැස්සීමේ හැකියාව තන්‍යතාව ලෙස හැඳින්වෙයි. ලෝහ, කම්බි බවට පත්කළ හැක්කේ මෙම ගුණය ලෝහ සතු වීම නිසාය.

(c) Shilpa Sayura Foundation 2006-2017