වස්තුවකින් හෝ ද්‍රව්‍යයකින් හෝ ඔබ්බට ක්‍රියාත්මක වන බලයක දී විරූපණයක් (දිග වැඩි වීමක්) නොවී පැවතීමේ හැකියාව ආතන්‍ය ශක්තිය ලෙස හැඳින්විය හැකිය. ආතන්‍ය ශක්තිය ඉහළ, බහුල ව භාවිත ද්‍යව්‍යයක් ලෙස වානේ දැක්විය හැකිය. කොන්ක්‍රීට් වල ආතන්‍ය ශක්තිය දුර්වල නිසා වැර ගැන්වුම් යොදා ආතන්‍ය ශක්තිය ඉහළ නංවාලනු ලැබේ.