වස්තුවක් හෝද්‍රව්‍යයක් හෝ දෙසට එල්ලවන බලයක් හේතුවෙන් අනපේක්ෂිත විරූපණයක් නොවී පවත්වා ගැනීමේ හැකියාව සම්පීඩන ශක්තිය ලෙස සරලව හැඳින්විය හැකිය.
විශේෂයෙන් බර දරන බිත්ති, කුලුනු සහ අත්තිවාරම් වැනි ඉඳිකිරීම් අවයව නිර්මාණය සඳහා සම්පීඩන ශක්තිය ඉහළ ද්‍රව්‍ය භාවිත කළ යුතු ය. රළු ගල්, කොන්ක්‍රීට්, ඉංජිනේරු ගඩොල් සහ දැව ආදියේ ඉහළ සම්පීඩන ශක්තියක් ඇත.