එක ම ද්‍රව්‍ය විවිධ කාර්යයන් සඳහා යොදා ගැනීමේ හැකියාව උපයෝජ්‍යතාව ලෙස හඳුන්වයි. මේ කෙරේ ද්‍රව්‍යවල සුලභතාව ද බලපායි. මේ නිසා අනවශ්‍ය පරිදි විවිධ ද්‍රව්‍ය ලබාගැනීමේ අවශ්‍යතාව සීමා වේ. එහෙත් කාර්යයට උචිත ගුණ පදනම් කර ගනිමින් ද්‍රව්‍ය තෝරා ගෙන ඇති බව අවබෝධ කර ගත යුතු ය.
උදාහරණ ලෙස: අත්තිවාරම්, කුලුනු, බාල්ක හා පුවරු/අතළු () වැනි නිපැයුම් සඳහා කොන්ක්‍රීට් භාවිත කිරීමත්, වහල, දොර ජනෙල්, උළුවහු හා පියන්, ගෘහ භාණ්ඩ ආදිය සඳහා දැව යොදා ගැනීමත් දැක්විය හැකි ය. උපයෝජ්‍යතාව වැඩි ද්‍රව්‍ය තෝරා ගැනීමෙන් නිර්මාණ කාර්යය සඳහා තෝරාගත යුතු ද්‍රව්‍ය වර්ග අඩු වීමක් දැකිය හැකි ය.