ඉඳිකිරීම් සඳහා භාවිත කරන ද්‍රව්‍ය සතු ඝනත්වය, වර්ණය (පෙනුම), පිරිවැය සහ උපයෝජ්‍යතාව වැනි ගුණාංග මෙහි දී වැදගත් ය.
ඝනත්වය
ඒකීය පරිමාවක් තුළ අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණයේ ස්කන්ධය ඝනත්වය ලෙස හැඳින්වේ. ද්‍රව්‍ය සතු ඝනත්වය ඉදිකිරීම් ක්ෂේත්රයේ දී බලපාන ආකාරය කාර්යය මත රදා පවතී. ඇතැම් අවස්ථාවල දී යම් ඉදිකිරීම් කොටසක් නිර්මාණයේ දී ස්වයං භාරය අවම වීම වැදගත් වෙයි. නිදසුනක් ලෙස සිවිලිං ඉදි කිරීමේ දී විවිධ ඝනත්වයෙන් යුත් ද්‍රව්‍ය අතරින් යෝග්‍ය ද්‍රව්‍ය තෝරාගත යුතු ය. ඒ අනුව යම් ඉදිකිරීම් කටයුත්තක් සඳහා උපයෝගි කරගන්නා අමුද්‍රව්‍යවල ස්කන්ධය වැදගත් සාධකයකි.
* හැඩ ගැන්වූ ලෝහ බාල්ක
* සැහැල්ලු කොන්ක්‍රීට් වර්ග
* කුහර සහිත බ්ලොක් ගල් වර්ග නිදසුන් වේ.