ඉදිකිරීම් ද්‍රව්‍ය සතු ගුණාංග
 ඉඳිකිරීම් ද්‍රව්‍ය සතු ගුණ අනුව ඒවා කාණ්ඩ හතරකට වෙන් කළ හැකි ය.

* භෞතික ගුණ (Physical properties)
* යාන්ත්‍රික ගුණ (Mechanical properties)
* තාපීය ගුණ (Thermal properties)
* රසායනික ගුණ (Chemical properties
(c) Shilpa Sayura Foundation 2006-2017