නිෂ්පාදිත ස්වභාවය අනුව ඉඳිකිරීම් ද්‍රව්‍ය ස්වභාවික ද්‍රව්‍ය හා නිෂ්පාදිත ද්‍රව්‍ය ලෙස වෙන් කළ හැකි ය. මෙම දෙවර්ගය ම නිපැයුම් සඳහා අමුද්‍යව්‍ය ලෙස භාවිත වේ.
ස්වභාවික අමුද්‍රව්‍ය (Natural raw materials)
වැලි, මැටි, පස්, ජලය, දැව සහ කළුගල් වැනි ද්‍රව්‍ය ස්වභාවික ඉඳිකිරීම් ද්‍රව්‍ය වශයෙන් ගැනේ. මෙවැනි ද්‍රව්‍යවල භෞතික තත්ත්ව පමණක් වෙනස් කිරීමේ ක්‍රියාවලියක් මගින් භාවිතයට ගත හැකි වීම නිසා පරිසරයට කරන හානිකර බලපෑම අවම මට්ටමක පවතී.
නිෂ්පාදිත අමුද්‍රව්‍ය (Manufactured raw materials)
ස්වභාවික අමුද්‍රව්‍යවලට මිනිස් ශ්‍රමය, බල ශක්තුය සහ යන්ත්‍රෝපකරණ වැනි සාධක යොදාගැනීමෙන් අමුද්‍රව්‍යයේ භෞතික, රසායනික ගුණ වෙනස් කිරීමෙන් නිපදවන ද්‍රව්‍ය නිෂ්පාදිත ද්‍රව්‍ය ලෙස පැහැදිලි වේ.
සිමෙන්ති, ගඩොල්, කොන්ක්‍රීට් ගල්, තුනී ලෑලි ආදිය නිෂ්පාදිත ඉඳිකිරීම් ද්‍රව්‍යවලට උදාහරණ කිහිපයකි. නිෂ්පාදිත ක්‍රියාවලියේ දී පරිසර හිතකාමී ක්‍රම අනුගමනය කිරීම ද නිෂ්පාදිතයන් ඉතා ඵලදායි ලෙස භාවිතයට ගැනීම ද ඉතා වැදගත් ය.