ඉඳිකිරීම් ද්‍රව්‍ය වර්ගීකරණය
  හඳුනා ගැනීමේ පහසුව සඳහා ඉඳිකිරීම් ද්‍රව්‍ය,

* නිෂ්පාදන ස්වභාවය
* කෙරෙන කාර්යය
* රසායනික සංයුතිය

වශයෙන් ආකාර තුනකට වර්ග කළ හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017