ඉඳිකිරීම් ද්‍රව්‍යවලට ප්‍රධාන තැනක් හිමිවේ. මෙම ද්‍රව්‍ය තෝරාගැනීමේ දී ඒවායේ ගුණ කෙරේ මනා අවබෝධයක් තිබිය යුතු ය. ඒ නිර්මිතයේ කල් පැවැත්ම, ශක්තිය හා ගුණාත්මක බව ම ද්‍රව්‍ය මත රඳා පවතින බැවිනි.
තව ද, නිර්මිතය නඩත්තුව අවම වන ද්‍රව්‍ය තෝරා ගැනීම මෙන්ම කල්පැවැත්ම, සෞන්දර්යාත්මක අගය සහ වියදම් අඩු කර ගැනීම සඳහාත් ද්‍රව්‍ය ගුණ පිළිබඳ ව දැනුම අත්‍යවශ්‍යය වේ.
ඉඳිකිරීම් ද්‍රව්‍ය තෝරා ගැනීමේ දී පිරිමැවුම් අවශ්‍යතාවන් සහ ද්‍රව්‍ය සපයා ගත හැකි වීම ප්‍රධාන වන අතර,
පහත සඳහන් ද්‍රව්‍ය ගුණ පිළිබඳ ව ද අවධානය යොමු කළ යුතු ය.
* ශක්තිය
* කල් පැවැත්ම
* ඝනත්වය
* සෞන්දර්යාත්මක බව
* සෞඛ්‍ය, දේශගුණික හා පාරිසරික යෝග්‍යතාව
* විශ්වසනීයත්වය
* බල ශක්ති පිරිමැසුම
* ප්‍රතිභක්‍රීකරණ හැකියාව
මේ සඳහා භාවිත කෙරෙන ගඩොල්, බ්ලොක් ගල්, කළු ගල් සිමෙන්ති, හුණු, වැලි, ජලය, කොන්ක්‍රීට්, ඇස්බැස්ටෝස්, P.V.C. හා වීදුරු ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය උදාහරණ ලෙස ගත හැකිය.