බ නූලි මූලධර්මයට අනුව සිදු වන සිදුවීම්
 * තුඹසක් තුළ වාසය කරන සතුනට හොඳ වාතාශ්‍රයක් ලැබෙන සේ වාතය ගලා ඒම සිදු වන්නේ තුඹසේ හැඩය නිසා බ'නූලි මීලධර්මයට අනුවය.

* සුළි සුළඟක් ඇති විටෙක වසා ඇති නිවෙසක වහළය ගැලවී නිවසේ වහලයට හානි සිදු වී ඇති අවස්ථා ද ඇත. මෙම සිදුවීම ද බ'නූලි මූලධර්මයට අනුව විස්තර කළ හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017