රූපයේ පරිදි පන්දුවක් තිරස් තලයක භ්‍රමණය වෙමින් ඉදිරියට ගමන් කරයි නම් පන්දුවට සාපේක්ෂ ව ගමන් කරන වාතයට පන්දුවේ භ්‍රමණය නිසා
A ලක්‍ෂ්‍යයේ දී ඇති වන බාධාව සහ
B ලක්‍ෂ්‍යයේ දී වාතය තල්ලු කර දීම නිසා පන්දුවට සාපේක්ෂ ව වාත ප්‍රවාහය
A ලක්‍ෂ්‍යයේ දී අඩු ප්‍රවේගයකින් ද
B ලක්‍ෂ්‍යයේ දී වැඩි ප්‍රවේගයකින් ද ගමන් කරයි. මේ නිසා
A ස්ථානයේ පීඩනය වැඩි අගයක් ද
B ස්ථානයේ පීඩනය අඩු අගයක් ද ගනී.
VB >
VA නිසා
PB <
PA වේ. මේ නිසා බෝලයේ ගමන් මාර්ගය අඩු පීඩනය දෙසට වක්‍ර වේ.