ආකිමිඩීස් මූලධර්මය
 ග්‍රීක ජාතික භෞතික විද්‍යඥායකු, තාරකා විද්‍යඥායකු මෙන් ම ගණිතඥයකු වූ අකිමිඩීස් නම විද්‍යඥයා වෙනත් කාලීන ගැටලුවකට විසදුම් සෙවීමේ දී ආකිමිඩීස් මූලධර්මය සොයා ගත්තේය.

අසම්පීඩ්‍ය නිසල තරලයක යම් වස්තුවක් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් හෝ ගිලී පවතින විට තරලය මගින් වස්තුව මත ඇති කරන්නා වූ උඩුකුරු තෙරපුම වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවේ බරට සමාන බව ආකිමිඩීස් නියමය මගින් ප්‍රකාශ කර ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017