දන්ත සායනයක දී අසුනේ හිඳ ගත් රෝගියා පරික්ෂා කිරීමට හෝ ශල්‍යකර්මයක් කිරීමට හෝ වෛද්‍යවරයාට පහසු වන සේ රෝගියාගේ ආසනය හැසිරවිය යුතු ය. මේ සඳහා ද්‍රව පීඩනය යොදා කුඩා බලයක් යෙදීම මගින් මෙය පහසුවෙන් කර ගත හැකි වන සේ ආසනය නිර්මාණය කර ඇත.


ශිල්ප 64
ශිල්ප 64