ද්‍රාව ජැක්කුව (hydraulic jack)
වාහනවල රෝද මාරු කිරීම, අලුත්වැඩියා කටයුතු වැනි දේ සඳහා කුඩා බලයක් යෙදීමෙන් විශාල භාරයක් ඔසවා තැබීමට ද්‍රාව ජැක්කුව භාවිත කරයි. මෙය ද පැස්කල් මූලධර්මයට අනුව ක්‍රියා කරන උපකරණයකි.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017