දෙවැනි අග්බෝ (අග්‍රබෝධි)
 

ක්‍රි.ව. 598-608
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 10 යි)

පළමු වැනි අග්බෝ රජු ඇවෑමෙන් ඔහුගේ බෑනා වූ කුඩා අග්බෝ රජතෙම දස අවුරුද්දක්‌ රාජ්‍යය කෙළේය. ගංතලා වැව ආදී වැව් කීපයක්‌ ද මේ රජු විසින් බන්දවන ලදී.

(c) Shilpa Sayura Foundation 2006-2017