ද්‍රාව රෝධක (hydraulic brake)
  පාදය මගින් කුඩා බලයක් යෙදීමෙන් ක්ෂණ්ක ව වාහනයක් නතර කර ගැනීම අවශ්‍ය වෙයි. ද්‍රාව රෝධක හෙවත් ද්‍රාව තිරිංග පද්ධතියේ කාර්යය මෙයයි.

(c) Shilpa Sayura Foundation 2006-2017