B ලක්‍ෂ්‍යය වායුගෝලයට නිරාවරණය වී ඇති නිසා එහි දී PB = PO පීඩනය මෙහි PO යනු වායුගෝලීය පීඩනය වේ.
නිදහස් තරලයක සම මට්ටමේ පීඩන සමාන නිසා, PA = PB
ඒ නිසා Po = h d g
වායුගෝලීය පීඩනය රසදිය මිලිමීටර්වලින් ප්‍රකාශ කරන්නේ නම් රසදිය කඳේ උස h මැනීම ප්‍රමාණවත් වේ. වායුගෝල 1ක පීඩනය යනු 760 mm ක් උස රසදිය කඳක් මගින් ඇති කරන පීඩනයයි. එම අගය පැස්කල්වලින් පහත දැක්වෙන පරිදි ගණනය කළ හැකි ය.