ජලයට සාපේක්ෂ ව යම් ද්‍රව්‍යයක ඝනත්වය දක්වන්නේ නම් එම ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය ලෙස හැඳින්වේ.
සාපේක්ෂ ඝනත්වය අනුපාතයක් බැවින් එයට ඒකක නොමැත. ජලය බහුල ව පවතින ද්‍රවයක් බැවින් යම් ද්‍රවයක ඝනත්වය ජලයේ ඝනත්වය මෙන් කී ගුණයක් ද යන්න දැන ගැනීම ප්‍රයෝජනවත් වේ.
මේ නිසා ජලය සහ ද්‍රව සැසඳීම සඳහා බොහෝ අවස්ථාවල දී සාපේක්ෂ ඝනත්වය යොදා ගැනේ. සාපේක්ෂ ඝනත්වය ජලයේ ඝනත්වයෙන් ගුණ කළ විට අදාළ ද්‍රවයේ ඝනත්වය ලැබේ. උදාහරණයක් ලෙස පෙට්රල්වල සාපේක්ෂ ඝනත්වය 0.8 වේ. මෙම අගය ජලයේ ඝනත්වය වන 1000 kg x m-3 අගයෙන් ගුණ කළ විට, 0.8 x 1000 kg m-3 ලෙස පෙට්රල්වල ඝනත්වය ලැබෙයි.