ක්‍රි.ව. 564-598
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 34 යි)
මහානාග රජුගෙන් පසු රාජ්‍යය විචාලීය. මේ රජු මහානාග රජුගේ බෑනා කෙනෙකි. මහා වංශයෙහි මේ රජුගේ ගුණ ධර්මය උසස් ලෙස වර්ණනා කරන ලද්දේය. මොහු රාජ්‍යය කරන සමයෙහි ලංකාද්වීපය සමාදානයෙන් පැවතුණේය. කුරුන්ද නම් වැව ද මිහින්තලා වැව ද මේ රජු විසින් බන්දවන ලද්දේය.
