විද්‍යාත්මක සංඛ්‍යා ඉතා විශාල (ඉරට දුර) හෝ ඉතා කුඩා සංඛ්‍යා (පරමාණු වල බර) නිරූපනයට යොදා ගෑනේ.
විද්‍යාත්මක සංඛ්‍යා යම් අගය ක 10 යේ ධන හෝ ඍණ බලයක් සේ දක්වයි.
මෙහිදී මුලින් ලියන සංඛ්‍යාව 1 හෝ එකට අඩු හෝ විය හැකි අතර 10 ට වඩා කුඩා විය යුතුය.
එය සමග දහයේ බලය දක්වනු ලැබේ.
උදා . 1.23456 x 10³ යනු 1234.56 යි.
ලෝකයේ ජණගහණය 6,000,000,000 කි. මෙය විද්‍යාත්මක ක්‍රමය අනුව 6x109 සේ ලියයි
1,000,000,000 අංකය 109 හෝ 10*10*10*10*10*10*10*10*10 ලෙස ලියවේ.
සංඛ්‍යාවක අගය 1-10 දක්වා අගයක් වනතුරු දශමස්ථානය වමට කිරීමෙන්, එම වමට ගිය ස්ථාන ගණන දහයේ බල ලෙස දැක්වීමෙන් මෙය කරයි. සංසන්දනයේදී
3.4x107 යන්න 3.4x104 ට වඩා විශාලයි
3.4x107 යන්න 3.1x107 ට වඩා විශාලයි
සංඛ්‍යාවේ දහයේ බල ගණන හා සංඛ්‍යාව යන දෙකම සලකා බැලීමෙන් සංසන්දනයන් සිදු කෙරේ.
එයට සම බල ගණණකට සංඛ්‍යාවන් ගෙන ඒම හෝ පූර්ණ සංඛ්‍යා වලට පරිවර්ථනය කිරීමෙන් සංසන්දනය කළ යුතුය.

|