ස්කන්ධය යනු පදාර්ථ ප්‍රමාණය පිළිබඳ මිනුමකි. ඇලුමිනියම්, යකඩ, ඊයම් වැනි වෙනස් ද්‍රව්‍යවලින් සමාන ස්කන්ධ ගත් විට එම ද්‍රව්‍යවලට වෙනස් පරිමා තිබෙන බව අපට පහසුවෙන් දැකගත හැකි ය. මේ අනුව, දෙන ලද පරිමාවක අඩංගු ස්කන්ධ ද්‍රව්‍යයක් හඳුනා ගැනීමට භාවිත කළ හැකි එක් ගුණයක් වෙයි. ඒකක පරිමාවක් සතු ස්කන්ධය ඝනත්වය ලෙස හැඳින්වේ.
ඝනත්වය = ස්කන්ධය
පරිමාව
ඝනත්වය සංකේතවත් කිරීමට d යන ඉංග්‍රීසි අක්ෂරය භාවිත කෙරෙයි. (ඇතැම් විට p (රෝ) යන ග්‍රීක අක්ෂරය ද භාවිත කෙරේ) මේ අනුව ඝනත්වය සඳහා වන සංකේතාත්මක සමීකරණය පහත දැක්වේ.
යම් ද්‍රව්‍යයක ඝනත්වය එය පවතින උෂ්ණත්වය අනුව වෙනස් වේ. උෂ්ණත්වය වැඩි වන විට ඝනත්වය අඩු වීම සාමාන්‍යයෙන් සිදුවේ. එසේ නොවන සුවිශේෂ අවස්ථා ද ඇත.