හූක්ගේ නියමය (hook’s law)
 

රාජකීය සංගමයේ ප්‍රාරම්භකයා වූ රොබට් හූක් 1676 දී "සමානුපාතික සීමාව තුළ දී ප්‍රත්‍යාස්ථ තන්තුවක ඇති වන විතතිය එය ඇති කරනු ලබන්නා වූ ආතතියට අනුලෝම ව සමානුපාතික වේ." යන්න සොයා ගත්තේය. මෙම සම්බන්ධය හූක් නියමය ලෙස හැඳින්වේ. එනම් ආතතික බලය (F) ද විතතිය (e) ලෙස ද ගත් විට, F ੪ e යන්න මෙයින් තහවුරු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017