කම්බියක් ඔස්සේ දෙපසට බලයක් යෙදූ විට එහි දිග වැඩි වේ. එවිට කම්බිය ඇදීමකට ලක්වේ. එය ආතතිය නම් වේ. මෙසේ වැඩි වූ දිග විතතිය ලෙස හැඳින්වේ.